ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමි තැන

Monday, 22 March 2021 - 11:47

මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වන ස්ථානයට ශ්‍රී ලංකාව à¶´à¶­à·Šà·€ තිබෙනවා. à¶‘ක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සැම වසරකම රටවල් 149à¶š පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කරනවා. à¶’ අනුව එම සමීක්ෂණයට අනුව 2021 වසරේ ලොව සතුටුදායකම පුද්ගලයින් වෙසෙන රට බවට අඛණ්ඩව සිවුවන වරටත් à¶´à¶­à·Šà·€ ඇත්තේ ෆින්ලන්තයයි.
සතුටු දර්ශකයේ පළමු ස්ථාන 10න් නවයක්ම යුරෝපා රටවල් වන à¶…à¶­à¶» අයිස්ලන්තය, ඩෙන්මාර්කය, ස්විට්සලන්තය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් à¶’ අතරට අයත් වෙනවා. à¶¸à·™à¶¸ දර්ශකයේ අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානය à¶´à¶­à·Šà·€ ඇති à¶…à¶­à¶» ඉන්දියාව 139 වන ස්ථානයටත්, චීනය 84 වන ස්ථානයටත් à¶´à¶­à·Šà·€ තිබෙනවා.

95


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහÃ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළàÂ...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?